Gov Pay හරහා ගෙවීම් කරන්න ආයතන 150ක් එක් වෙයි
මේ වන විට Gov Pay හරහා ගෙවීම් කිරීමට ආයතන 150ක් එකතු වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. ඒ අනුව Gov Pay හරහා කරන ලද ගෙවීම්වලින් ලැබූ මුළු ආදායම මිලියන 300 ඉක්මවා ඇති බවට දත්ත…
මේ වන විට Gov Pay හරහා ගෙවීම් කිරීමට ආයතන 150ක් එකතු වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. ඒ අනුව Gov Pay හරහා කරන ලද ගෙවීම්වලින් ලැබූ මුළු ආදායම මිලියන 300 ඉක්මවා ඇති බවට දත්ත…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකියි. අද දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,…
කුරුණෑගල, මැල්සිරිපුර, පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසන භූමියේ කඳු ප්‍රදේශයක් වෙත කේබල් ආධාරයෙන් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටීමෙන් පෙරේදා( 24) රාත්‍රියේ අපවත් වූ හිමිවරුන්ගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ රාත්‍රියේ සිදු කර ඇති අතර උන්වහන්සේලාගේ…
ඔක්තෝබර් 01 වැනිදා සිට පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් අත ටිකට් පතක් තිබීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. ඒ අනුව ලබන 01දා සිට සියලු බස් කොන්දොස්තරවරුන් සෑම මගියකුටම ටිකට්පත් නිකුත්…
වසරක් තුළ නෙළුම් කුළුණේ ලාභය රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වී ඇති බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් සහ ප්‍රධාන විධායක නිලධාරී චමරු ද අල්විස් පවසයි.…
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. ඒ අනුව කළුතර සහ මාතර දිස්ත්‍රික්ක සඳහා දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන බවයි වාර්තා වෙයි. ගාල්ල සහ…
පාර්ලිමේන්තුව අද (26) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු…
අද වැසි දිනයක් මේ වන විටත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26)නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.ඒ අනුව, අද දිනයේදී බස්නාහිර, සබරගමුව, සහ දකුණු…
බදුල්ල “අනාගතේ අපේ අතේ” සංවිධානයේ නිර්මාතෘ ජී.ඒ ප්‍රභාත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රාජ්‍ය නොවන සංවිධාන කේෂ්ත්‍රයේ පුරෝගාමී ක්‍රියාකාරි නායකයෙකු ලෙස සොබා දහම සහ පරිසර සංරක්ෂණය සේම මානව අයිතිවාසිකම් රැකදීම වෙනුවෙන් ඔහු කැපී පෙනෙන වැඩ…
පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර තිබේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes