විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් කළ ගැසට්ටුව අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් කළ ගැසට්ටුව අද පාර්ලිමේන්තුවට

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නියමය ඇතුළත් ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට අද (24 ) ඉදිරිපත් කෙරේ. මෙම ගැසට් නිවේදනය ඉදිරිපත් කෙරෙන්නේ…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි. හලාවත…

උද්ධමනයේ දැනෙන වෙනසක්
කාලීන පුවත්

උද්ධමනයේ දැනෙන වෙනසක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එය 2025 ජූලි මාසයේදී වාර්තා වුණේ 0.7%ක් ලෙසයි. එමෙන්ම පසුගිය ජූලි මාසයේදී 2.2%ක් ලෙස වාර්තා…

ජයග්‍රහණය අත්‍යවශ්‍ය තරගය අදයි
කාලීන පුවත්

ජයග්‍රහණය අත්‍යවශ්‍ය තරගය අදයි

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සුපිරි හතර දෙනාගේ වටයේ තරගය අබුඩාබි හිදී අද (23) පැවැත්වීමට නියමිතයි. පෙරේදා පැවැති තරගය බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන්, තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ…

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල දිවි රඟ මඬලින් සමු ගනී
කාලීන පුවත්

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල දිවි රඟ මඬලින් සමු ගනී

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.මිය යන විට ඒ මහතා 56 වන වියේ පසු වු ඒ මහතා දෙදරු…

ලෝක ආයුර්වේද දින සැමරුම් උත්සවය අද
කාලීන පුවත්

ලෝක ආයුර්වේද දින සැමරුම් උත්සවය අද

ලෝක ආයුර්වේද දිනය මෙම මස 23 වන දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය අද (23) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ සහභාගීත්වයෙන්…

ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී පිලිප් ඩී. කරු­ණා­රත්න සමුගනී
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී පිලිප් ඩී. කරු­ණා­රත්න සමුගනී

අඩ සිය­ව­ස­කටත් වැඩි කාලයක් තිස්සේ නාට්‍ය නිෂ්පාදක වරයකු.ගීත,නව කතා.කෙටි කතා රචකයකු,චිත්‍රපට තිරනාටක හා දෙබස් රචකයකු සිනමා විචාරකයකු සේම පුව­ත්පත් කලා­වේ­දි­යෙක් සහ ජ්‍යෙෂ්ඨ කතු­ව­ර­යෙකු ලෙස කලා සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ භූමිකා නියෝ­ජ­නය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී පිලිප්…

සවස් කාලයේදී ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

සවස් කාලයේදී ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.…

පොලීසියට උපොප සහ පොකො වරුන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණ ඔක් 04 වනදා
කාලීන පුවත්

පොලීසියට උපොප සහ පොකො වරුන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණ ඔක් 04 වනදා

ශ්‍රී ලංකා පොලීසියේ උප පොලිස් පරික්ෂක සහ පොලිස් කොස්තාපල් තනතුරු සඳහා නිලධාරින් බඳවා ගැනීමේ ලිඛිත පරික්ෂණය 2025.10.04 දින පැවැත්වේ. ඒ රජයේ ගැසට් නිවේදන අංක 2442 – 2025.06.20 අනුව ය.ඒ අනුව, විභාග අපේක්ෂකයින් 7,036 දෙනෙකු සඳහා…

2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් පිරිස 42ක්
කාලීන පුවත්

2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් පිරිස 42ක්

2025 වසරේ මාර්තු 25 වනදා වනවිට 2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය වෙබ් අඩවියේ පළ කර තිබේ. ඒ, අතරට හිටපු අමාත්‍යවරයෙක්, හිටපු පළාත්…

error: Content is protected !!