බුදුන් වදාළ ‘සප්ත අපරිහානී ධර්ම’නේපාල වත්මන් පාලනය ආදර්ශයට ගත යුතුයි
නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.පාර්ලිමේන්තුවට…









