මෙරට වාර්ෂික අපේක්ෂිත පොල් අස්වැන්න අඩුවෙයි
මෙරට වාර්ෂික අපේක්ෂිත පොල් අස්වැන්න අඩු වී තිබෙන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසයි.ඔහු කියා සිටියේ වාර්ෂික පොල් අස්වැන්න පොල්ගෙඩි මිලියන 3000ක් වුවත් මේ වසරේදී එම ප්‍රමාණය ගෙඩි මිලියන 246කින් අඩු වී…









