ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ.බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද…
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ.බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.ඌව සහ…
දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සියලුම ජල පාරිභෝගිකයන් ගෙන් ජල භාවිතය සීමා කරන ලෙසට විශේෂ දැන්වීමක් මඟින් ඉල්ලා සිටී. විශේෂ දැන්වීමක් – ජල භාවිතය සීමා කරන්න! දැනට…
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ කාලසීමාවේදී ආගමික ස්ථාන…
දිවයින පුරා ඩෙංගු රෝගීන් 30,228ක් හා මරණ 16ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය පැවසුවාය. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙසේ පැවසුවාය. පළාත් වශයෙන්…
යටත් විජිත සමයේ සිට රටේ විවිධ ප්‍රදේශවල පිහිටුවන ලද දැනට ගරා වැටී හා අබලන් තත්ත්වයේ පවතින තානායම් පරිශ්‍ර 44 ක් ව්‍යාපෘති යෝජනා කැඳවා සංවර්ධනය කිරීමට අදාළව නාගරික සංවර්ධන අධිකාරියට ඒවා පවරා ගැනීම සඳහා නාගරික සංවර්ධන,…
වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ.නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරුවලට එක් හේතුවක් බවයි. දැනට මෙරට…
නිර්වාසික තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී, ඊට අදාළව 18%ක වැට් බද්දක් ඔක්තෝබර් 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. එම සේවා සැපයීම්වලට අදාළව එකතු…
මේ වන විට මතභේදයට තුඩු දී ඇති රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය විසින්…
වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ගැන විස්තර ආණ්ඩුව ජනතාව හමුවේ හෙළි කොට ඇති බවත් එම ගිවිසුම් කොළ වශයෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා දැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes