කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 12ක් ජලය නවතියි
කළුතර ප්‍රදේශ රැසකට අද (05) පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ අද (05) පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ…
කළුතර ප්‍රදේශ රැසකට අද (05) පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ අද (05) පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ…
මෙවර පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,728කදී ලබන 10 වන ඉරිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,728කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එබැවින් එම විභාගයට අදාළව සියලුම උපකාරක පන්ති,…
බදු ගෙවන්නන් සඳහා නිකුත් කර ඇති පෞද්ගලිකව හඳුනාගැනීමේ අංකයේ (PIN) වලංගුභාවය දීර්ඝ කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලය නොවැම්බර් 30වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තද වැසි ඇදහැලෙමින් පවතියි. මේ හේතුවෙන් මධ්‍යම කඳුකරයේ රථා වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වෙයි. පවතින අයහපත් කාලගුණයත් සමඟ හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල රථ…
කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වන නිවාස අහිමි සුනඛයන් හට ජීවිත තර්ජන එල්ල නොවන ලෙසින් සුනඛ ගහණය පාලනය කිරීමේ වැඩ සටහන් සඳහා පූර්ණ සහාය දීමට කොළඹ නගරාධිපතිනි රායි කැලී බර්තසා මහත්මිය සිය එකඟතාව පළ…
උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (04) උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න්…
ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවනය නවතා දැමීමට තීරණය කර තිබේ. ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ ලබානොදීමට විරෝධය පළ කරමින් මෙලෙස සිය සේවා නවතා දැමීමට කටයුතු කළ…
ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා හා සමානවම බැංකු හා මූල්‍ය ආයතන ඊට අදාළ යටිතල පහසුකම් ගමේ සිටින ජනතාව දක්වාම රැගෙන යා යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. දඹුල්ලේ පැවති උත්සවයක් අමතමින් අධිපතිවරයා මේ…
වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා තිබේ. අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ සඳහන් කළේ ඉතිහාසයේ එක් මාසයක් තුළ රේගුව ලැබූ වැඩිම අදායම පසුගිය මාසයේ වාර්තා කළ බවයි.…
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණි. කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes