කෝචිචියේ හොරට යාම වලකන විශේෂ මෙහෙයුම්
කාර්ය බහුල දිනයන්හිදී විශාල පිරිසක් ප්‍රවේශ පත්‍ර නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුළු වන බව හා ප්‍රවේශ පත්‍ර නොගෙන දුම්රියේ ගමන් කරන බව නිරීක්ෂණය වී ඇති බැවින් එම පිරිස් නීතියේ රැහැනට හසු කර ගැනීම සදහා…
කාර්ය බහුල දිනයන්හිදී විශාල පිරිසක් ප්‍රවේශ පත්‍ර නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුළු වන බව හා ප්‍රවේශ පත්‍ර නොගෙන දුම්රියේ ගමන් කරන බව නිරීක්ෂණය වී ඇති බැවින් එම පිරිස් නීතියේ රැහැනට හසු කර ගැනීම සදහා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව තැනින්…
කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (3) සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගතහොත් ඒ වෙනුවට ඔහුට ඔප්පු ද සමඟ නිවාස සියයක් ලබාදීමට විශාල පිරිසක් කැමැත්තෙන් පසුවන බව හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.ඒ අතර හිටපු ජනාධිපතිවරුන්ට…
මොරටුව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා ගේ රාජකාරී යළි අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.ඔහුට එරෙහිව පවතින විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයක් හේතුවෙන්…
මෙරට කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොඳුරු වීම ශීඝ්‍රයෙන් ඉහළට වැලිසර ජාතික ශ්වසන රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දමිත් රුද්‍රිගු මහතා පැවසුවේ වායු දූෂණයද ඊට එක් හේතුවක් වී ඇති බවයි. පෙනහළු පිළිකා සඳහා ජානමය හේතුන්ද බලපාන…
අගෝස්තු මස 10වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, ප්‍රශ්න පත්‍ර බෙදීම්, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු අවසන් කළ යුතු දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ අගෝස්තු මස…
කොළඹ කොටස් වෙළඳපොළේ ඊයේ (01) සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) තවත් ඉහළ අගයක් වාර්තා කර තිබේ. ඒ අනුව දිනය අවසන් වන විට ASPI දර්ශකය ඒකක 271.77කින් (1.38%කින්) ඉහළ ගොස් 19,914.25ක් ලෙස සටහන් විය. කොළඹ කොටස්…
පොදු ප්‍රවාහන සේවයේදී බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ඊයේ(01) සිට තදින්ම ක්‍රියාත්මක කර තිබේ. සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් සඳහන් කළේ සෑම දිනකම උදෑසන 6.00 සිට 09.00 දක්වාත් පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වාත් මෙම…
ලබන අගෝස්තු 16 වන දින සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර ක්‍රියාත්මක වන “ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්” නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් දියත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.දෙස් විදෙස් සංචාරක ආකර්ශනයට ලක් වූ ශ්‍රී…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes