කතුන් 1000කට පොලීසියේ ඉඩ
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමට කාන්තාවෝ 1000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. කොටස් දෙකක් වශයෙන් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි. ශ්‍රී ලංකා පොලීසියේ අනුමත කාන්තා නිලධාරීන් ගණන…









