ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කෙරේ
2025 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 9 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය එදින ඇෆ්ගනිස්තානය…









