ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත වෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතියි. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ ඒ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට…









