වන අලි ඝාතන ගැන පොලිස්පතිට පැමිණිලි
මේ දිනවල දිගින් දිගට ම සිදුවන වන අලි-ඇතුන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් මහජන අවධානය වේගයෙන් තීව්‍ර වන අතරේ සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ සහ ගල්ගමුව ප්‍රදේශවල මිය ගොස් ඇති වන අලි සිව් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා පරිසර අමාත්‍යංශයේ…









