රට යළිත් 88,89 ජවිපෙ භීෂණ සමයට ඇවිත්
වත්මන් ආණ්ඩුව සමස්ත ජාතියේම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙන බවත් 88, 89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය කාලයේ මෙන් දවසින් දවස වෙඩි තැබීම් ගණන හා මිය යන පුද්ගලයන් ගණන ප්‍රවෘත්තිවල යාවත් කාලීන කරමින් පෙන්වන තැනට…









