“ලූස්” පොල්තෙල් වෙනුවට “සීල්” පොල් තෙල්
කාලීන පුවත්

“ලූස්” පොල්තෙල් වෙනුවට “සීල්” පොල් තෙල්

පාරිභෝගිකයන් සඳහා ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීමට පොල් සංවර්ධන අධිකාරිය සැලැසුම් සකස් කර ඇතැයි වාර්තා වේ.ඒ අනුව මුද්‍රා තැබූ බෝතල් වල ඇති පොල් තෙල් පමණක් අලෙවි කිරීමටත් ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම්…

සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,800 සීමාව ඉක්මවයි
කාලීන පුවත්

සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,800 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ(14) දිනයේ දී යළිත් වරක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 297.13ක වර්ධනයක් සනිටුහන්…

භාතිය අවසන් ගමන් යයි
කාලීන පුවත්

භාතිය අවසන් ගමන් යයි

වෙඩි වැදීමෙන් ඉමහත් පීඩා විඳිමින් සිටිය දී මුළුමහත් ශ්‍රී ලාංකේය ජන සමාජයේම නොමඳ දයානුකම්පාවට පත්ව සිටි භාතිය හස්ති රාජයා අද උදෑසන 08.55ට පොල්පිතිගම ප්‍රදේශයේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.ජීවත් කරවීම සම්බන්ධ බැරෑරුම් අභියෝග හමුවේ දින ගණනාවක්…

තැපැල් සේවකයින් අද රෑ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
කාලීන පුවත්

තැපැල් සේවකයින් අද රෑ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කළේ, අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවාවලින් ඉවත්…

පළාත් කිහිපයකට වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට වැසි

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විෂයයකට කාලය විනාඩි 50යි
කාලීන පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විෂයයකට කාලය විනාඩි 50යි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ ලබන වසරේ සිට සියලු පාසල්වල එක් කාලච්ඡේදයක් විනාඩි පනහක් වන අතර දිනකට උගන්වන කාලච්ඡේද සංඛ්‍යාව හතකට සීමාවන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව ප්‍රකාශ කරයි. 2026 ජනවාරි 01 දා සිට…

මේ වසරේ ජූලි 13 තෙක් වෙඩි තැබීම් 68න් 37 දෙනෙකු මරුට
කාලීන පුවත්

මේ වසරේ ජූලි 13 තෙක් වෙඩි තැබීම් 68න් 37 දෙනෙකු මරුට

මේ වසරේ ජනවාරි 01 දා සිට ජූලි 13 වන දින දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 68ක් වාර්තා වී ඇතැයි අද (14) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්…

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ගැන දැනුවත් කිරීම අද සිට
කාලීන පුවත්

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ගැන දැනුවත් කිරීම අද සිට

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (14) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. රට තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවල වර්ධනයක්…

සා/පෙළ නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගැනීම අද සිට
කාලීන පුවත්

සා/පෙළ නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගැනීම අද සිට

2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාරගැනීම අද (14) සිට ආරම්භ වෙයි.විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අද (14) සිට 28 වැනිදා දක්වා ඒ සඳහා අයැදුම්පත් යොමු කළ හැකි බවයි. 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ…

ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී…

error: Content is protected !!