ජුනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 600 ඉක්මවයි
කාලීන පුවත්

ජුනි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 600 ඉක්මවයි

2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 635.7ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මෙය පසුගිය වසරේ එම…

ඉෂාරා සෙව්වන්දි ගේ මව රිමාන්ඩ් භාරයේ දී මිය යයි
කාලීන පුවත්

ඉෂාරා සෙව්වන්දි ගේ මව රිමාන්ඩ් භාරයේ දී මිය යයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව වන මීගමුව, කටුවැල්ලේගම, ජය මාවත ලිපිනයේ පදිංචි 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති නමැත්තිය රක්ෂිත බන්ධනාගාර සිටිය දී ඉකුත් 11 වන…

මෙරට වාර්ෂික අපේක්ෂිත පොල් අස්වැන්න අඩුවෙයි
කාලීන පුවත්

මෙරට වාර්ෂික අපේක්ෂිත පොල් අස්වැන්න අඩුවෙයි

මෙරට වාර්ෂික අපේක්ෂිත පොල් අස්වැන්න අඩු වී තිබෙන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසයි.ඔහු කියා සිටියේ වාර්ෂික පොල් අස්වැන්න පොල්ගෙඩි මිලියන 3000ක් වුවත් මේ වසරේදී එම ප්‍රමාණය ගෙඩි මිලියන 246කින් අඩු වී…

භාතිය ඇතා වැතිර සිටින පැත්ත මාරු කිරීම හෙට
කාලීන පුවත්

භාතිය ඇතා වැතිර සිටින පැත්ත මාරු කිරීම හෙට

මහව වනජීවී කලාපයට අයත් පොල්පිතිගම ප්‍රදේශයේ දැනට දැඩි සේ රෝගාතුරව සිටින භාතිය ඇතාගේ තත්වය මේ වන විට කෙමෙන් යහපත් අතට හැරෙමින් පවතින බවත් ශරීරයේ තිබූ තුවාල බොහොමයක් සුව වෙමින් පවතින බවත් පශු වෛද්‍ය තරිඳු විජේකෝන්…

නීති විරෝධීව ගෙන් වූ වාහන නැවත අපනයනය කිරීමට සිදුවන බව රේගුව කියයි
කාලීන පුවත්

නීති විරෝධීව ගෙන් වූ වාහන නැවත අපනයනය කිරීමට සිදුවන බව රේගුව කියයි

භාවිත කළ වාහන ආනයනය කිරීමේ දී අදාළ රටේ බැංකුවෙන් ලබාගත් ලියාපදිංචිය අවලංගු කිරීමේ මුද්දර සහිත සහතිකය නොමැතිව මෙරටට ගෙනඑන ලද වාහන 300 කට අධික ප්‍රමාණයක් රඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි. එම වාහන…

පළාත් කිහිපයකට විටින් විට වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ…

ජල හිඟයක්;ජලය පරිස්සමින් පාවිච්චි කරන්න
කාලීන පුවත්

ජල හිඟයක්;ජලය පරිස්සමින් පාවිච්චි කරන්න

දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ජාතික ජල සම්පාදන හාජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වජිරා තිරාණගම මහත්මිය ජනතාවට දැනුම් දෙයි.ඒ අනුව වාහන…

රෝහල් වල නැති ඖෂධ හා ශල්‍ය උපකරණ පිටතින් ලබා ගැනීම වෛද්‍ය වරුන්ට ගැටළුවක්
කාලීන පුවත්

රෝහල් වල නැති ඖෂධ හා ශල්‍ය උපකරණ පිටතින් ලබා ගැනීම වෛද්‍ය වරුන්ට ගැටළුවක්

රෝහල් පද්ධතියේ නොමැති ඖෂධ හා ශල්‍ය උපකරණ පහසුකම් බාහිරින් ලබා ගැනීමට නියම කිරීමේදී වෛද්‍යවරුන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය නොදීමෙන් පැනනගින නීතිමය ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් අපහසුතාව‍යට පත්වීමට හේතුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ලේකම්…

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්
කාලීන පුවත්

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 18,500 සීමාව ඉක්මවා ගොස්ඇත. ඊයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය, ඒකක 379.77 කින් ඉහළ යාමත් සමග ඒකක ගණන දැක්වුණේ 18,541.26 ක් ලෙසයි.වැඩිවීම ප්‍රතිශතයක්…

මාසයේ මුල් දින 8ට සංචාරක පැමිණීම් 48,000 පනී
කාලීන පුවත්

මාසයේ මුල් දින 8ට සංචාරක පැමිණීම් 48,000 පනී

ජූලි මාසයේ මුල් දින 8 තුළ ශ්‍රී ලංකාව සංචාරකයින් 48,000කට වඩා පැමිණ ඇති බව වාර්තා වෙයි.  2025 ජූලි මාසයේ මුල් දින අට තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරකයින් 48,300ක් පිළිගෙන තිබේ. මෙම ඉහළ යාමේ ප්‍රවණතාවය මාසය…

error: Content is protected !!