මෙරට ගෙවතු වගා බිම් වල රටේ ජනගහණයෙන් තුනෙන් එකකටත් වඩා රිළවුන් ඉන්නවලු
කාලීන පුවත්

මෙරට ගෙවතු වගා බිම් වල රටේ ජනගහණයෙන් තුනෙන් එකකටත් වඩා රිළවුන් ඉන්නවලු

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කෘෂි බෝග වලට හානි කරන රිළවා,වඳුරා,මොනරා සහ දඬු ලේනා යන වන සතුන් සම්බන්ධව දිවයින පුරා ග්‍රාමීය,නාගරික ගෙවතු හා වගා බිම් ආශ්‍රිතව සිදු කරන ලද සංගණනයේදී ග්‍රාමීය,නාගරික ප්‍රදේශ සහ වගා බිම් ආශ්‍රිතව පමණක්…

පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් නීතිමය ක්‍රියාමාර්ග – පොලීසිය
කාලීන පුවත්

පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් නීතිමය ක්‍රියාමාර්ග – පොලීසිය

විදෙස් ජාතිකයෙකුට ශ්‍රී ලාංකිකයෙකු විසින් පහරදීමේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යජාලා වල සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙය 2024 වර්ෂයේ පෙබරවාරි මස වැලිගම පොලිස් වසමේදී, සිදු වූ සිදුවීමකි.…

පාර්ලිමේන්තුවට නීති අංශයක්
කාලීන පුවත්

පාර්ලිමේන්තුවට නීති අංශයක්

පාර්ලිමේන්තුව සඳහා නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබේ. ඒ එම කාරක සභාව පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධනත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයට අදාළව නඩු කටයුතු සහ නීති…

නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථ වාහන සැලැස්මක්
කාලීන පුවත්

නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථ වාහන සැලැස්මක්

මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හේතුවෙන් අද (26) කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. පොලීසිය සඳහන් කළේ අද උදෑසන සිට රාත්‍රී 7.00 දක්වා එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.එම කාලසීමාව…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. දිවයිනේ…

හෙළ නිළි රැජින මාලිනී හෙට නිදහස් පිටියෙන් අවසන් ගමනේ
කාලීන පුවත්

හෙළ නිළි රැජින මාලිනී හෙට නිදහස් පිටියෙන් අවසන් ගමනේ

මේ වන විට මහජන ගෞරවය සඳහා කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ තැනපත් කොට ඇති හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය හෙට (26) පෙරවරුවේ මහජන ගෞරවය සඳහා කොළඹ නිදහස් චතුරස්‍රයේ තැනපත්…

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් කර තිබේ. ඒ යම් සිසුවෙක්ට එම විභාග 02ටම එකම දිනයකදී පෙනි සිටීමට…

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්
කාලීන පුවත්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.ඔහු පවසන්නේ මේ වනවිට පවතින දත්ත අනුව මෙම වසරේ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදුවිය හැකි බවයි.…

මැයි මාසයේ මුල් දින 21 ට සංචාරකයින් 90000 ක්
කාලීන පුවත්

මැයි මාසයේ මුල් දින 21 ට සංචාරකයින් 90000 ක්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබේ.සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ සංචාරකයින් 91,785ක් මෙරටට පැමිණ ඇති බවයි. ඒ අතරින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක්…

පුංචි ආණ්ඩු 46ක කාන්තා නියෝජනය අසම්පූර්ණයි
කාලීන පුවත්

පුංචි ආණ්ඩු 46ක කාන්තා නියෝජනය අසම්පූර්ණයි

පළාත් පාලන මැතිවරණය පවත්වන ලද පළාත් පාලන ආයතන 339 න් ආයතන 46 ක සියයට 25 ක කාන්තා නියෝජනය අසම්පූර්ණ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය. පළාත් පාලන ආයතන සඳහා සියයට 25 ක කාන්තා…

error: Content is protected !!