පාන් මිල අඩු වෙයි

පාන් පිටි මිල අඩුවීමට සපේක්ෂව අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය සදහන් කරයි.එම අමාත්‍යංශය සඳහන් කළේ .අනෙකුත් බේකරි නිෂ්පාදන මිල…

පාන්පිටි මිල පහළට
කාලීන පුවත්

පාන්පිටි මිල පහළට

දැනට පවතින පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති බවයි සඳහන් වෙයි. ජීවන වියදම් අඩු…

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත්කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත්…

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය අද
කාලීන පුවත්

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වේ. අද (18) සිට 25 දා දක්වා දෙවැනි වර කියැවීමේ විවාදය දින 7ක්…

ජ්‍යෙෂ්ට පුරවැසි ගිනුම් සඳහා 3% අතිරේක පොලියක්
කාලීන පුවත්

ජ්‍යෙෂ්ට පුරවැසි ගිනුම් සඳහා 3% අතිරේක පොලියක්

ජ්‍යෙෂ්ට පුරවැසියන් ගේ ස්ථාවර තැන්පතු සඳහා වෙළඳපොළ පොලී අනුපාතයට වඩා සියයට 3ක අතිරේක පොලී අනුපාතයක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(17) 2025 අයවැය කථාවේ දී ප්‍රකාශ කර සිටියේය.වර්තමානයේ සියයට 8 ක් හෝ…

දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට පියවර රැසක්
කාලීන පුවත්

දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට පියවර රැසක්

දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි. ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ඒ…

යුද්ධ හමුදාවේ සාමාජිකයින්ට විශේෂ නියෝගයක්
කාලීන පුවත්

යුද්ධ හමුදාවේ සාමාජිකයින්ට විශේෂ නියෝගයක්

යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන බලපත්‍ර රෙජිමේන්තුව බාරයේ තබන ලෙස යුද හමුදා මූලස්ථානය සියලු රෙජිමේන්තු බාර අණ දෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා…

ශ්‍රී පාදයට මහ සෙනඟක්
කාලීන පුවත්

ශ්‍රී පාදයට මහ සෙනඟක්

සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පී.එස්. වීරසේකර කියා සිටියේය. වන්දනාකරුවන් පැමිණි වාහනවලින් නල්ලතන්නිය නගරයේ සියලුම රථගාල් පිරීගොස් ඇති බවත්,…

අයවැය අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

අයවැය අද පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන අයවැය අද (17) පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසිවලට බලපෑමක් ඇති නොවන අයුරින් උපරිම ජනතා සහන සැලසෙන…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී සමු ගනී
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී සමු ගනී

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කාරිනියක වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහත්මිය 70 වැනි වියේ පසු විය.ගුවන් විදුලි සහ පුවත්පත් මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක, කිවිඳියක සහ සමාජ ක්‍රියාකාරිනියක ද වූ ඇය,…

error: Content is protected !!