අද පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි

අද (15) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර පළාතෙත් ගාල්ල,…

ට්‍රම්ප් තීරු බද්ද ශ්‍රී ලංකාවට යළි පැනවුවහොත් ලක්ෂ පහකගේ රැකියා අනතුරේ
කාලීන පුවත්

ට්‍රම්ප් තීරු බද්ද ශ්‍රී ලංකාවට යළි පැනවුවහොත් ලක්ෂ පහකගේ රැකියා අනතුරේ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ තීරුබදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවීමට කටයුතු කොට ඇතත් තීරු බද්ද ශ්‍රී ලංකාවට යළි පැනවුවහොත් මෙරට ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියාවල නිරත…

සිංහල අලුත් අවුරුදු නැකත්
කාලීන පුවත්

සිංහල අලුත් අවුරුදු නැකත්

නව සඳ බැලීම : මැයි 01 අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි 01වනදා නව සඳ බැලීම මැනවී. පරණ අවුරුද්ද සඳහා ස්නානය: අප්‍රේල් 13 ඉරිදා දිඹුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය…

පාප් වහන්සේ වෙනස් ඇඳුමකින්
කාලීන පුවත්

පාප් වහන්සේ වෙනස් ඇඳුමකින්

පසුගිය 10 වන බ්‍රහස්පතින්දා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළු කලිසමක්, සුදු දිගු අත් සහිත කමිසයක් සහ උරහිස් වටා ඉරි සහිත බ්ලැන්කට්ටුවක් පැළඳ රෝද පුටුවක වාඩි වී හිඳිනු ශාන්ත පීතර බැසිලිකාවේ දී දක්නට ලැබිණි.එමෙන්ම උන් වහන්සේ ගේ…

ශ්‍රී ලාංකේය ජනගණනයෙන් අඩක් පමණ වන රිළා වඳුරු ගහණයක් ?
කාලීන පුවත්

ශ්‍රී ලාංකේය ජනගණනයෙන් අඩක් පමණ වන රිළා වඳුරු ගහණයක් ?

ශ්‍රී ලාංකේය ජනගණනයෙන් අඩක් පමණ වන රිළා වඳුරු ගහණයක් ? විද්වතුන් ගේ උපදෙස් මත පදනම්ව යැයි පවසමින් ඉකුත් මාර්තු මස 15 වැනිදා පෙරවරු 8.00 සිට 8.05 දක්වා විනාඩි පහක කාලයක් තුළදී සිදු කළ මෙරට වගා…

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000ක් – සෞඛ්‍ය ඇමති
කාලීන පුවත්

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000ක් – සෞඛ්‍ය ඇමති

වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවයි. කාන්තාවන් අතර පියයුරු පිළිකාව…

ගෝලීය කම්පනයන්ගෙන් ලංකාවට වන බලපෑම තක්සේරු කිරීමට කාලය අවශ්‍යයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
කාලීන පුවත්

ගෝලීය කම්පනයන්ගෙන් ලංකාවට වන බලපෑම තක්සේරු කිරීමට කාලය අවශ්‍යයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජෝජු මහතා ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම ඒ බව සඳහන් කළේ, සිය ශ්‍රී…

ගම්බිම් බලා යන ජනතාවට අදත් විශේෂ ප්‍රවාහන සේවා
කාලීන පුවත්

ගම්බිම් බලා යන ජනතාවට අදත් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මක වෙයි. මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් විශේෂ බස් සේවා ක්‍රියාත්මකයි. මාකුඹුර, කඩවත, කඩුවෙල…

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි
කාලීන පුවත්

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (12) මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ දකුණු…

ඡන්ද පත්‍රිකා ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

ඡන්ද පත්‍රිකා ගැන දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා කෝටියකට අධික සංඛ්‍යාවක් මේ වනවිට මුද්‍රණය කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසයි. මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ, ලබන 28 වැනිදා වනවිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කරන බවයි.

error: Content is protected !!