අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද දින (29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
අද දින (29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය සුළු වශයෙන් පහළ ගොස් තිබේ.ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,002,963ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වෙයි. එය පසුගිය 23වනදා සටහන් වුණේ රුපියල් 1,005,827ක් ලෙසයි.එමෙන්ම අද…
රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා 15,073ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු පුරප්පාඩු 199ක්, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු පුරප්පාඩු 3661ක් සහිතව ගුරුවරුන් 6000කට ආසන්න…
අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත් වන්නා වූ අවුරුදු 70ට වැඩි, වැඩිහිටි පුද්ගලයන්ගේ මැයි මස දීමනාව අදාළ පවුලට අයත් අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමට අද (28) බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. දීමනාලාභීන් 592,766ක්…
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදි කිරීමේදී සිදුවු ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු දෙකේ සිට ලබන 30 වැනිදා අලුයම 2 දක්වා පැය 36 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.…
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයක චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල ආදී ප්‍රදේශවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලත් මෙම රෝගී තත්ත්වය බහුලවී ඇතැයි වසංගත…
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය -2024 ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර කැඳවීම හෙට (28) සිට 30 වැනිදා දක්වා සිදු කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය…
2025 මැයි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රතිශෝධනය කිරීමට ගනු ලැබූ තීරණය නැවත සමාලෝචනය…
පළාත් පාලන ජන්ද විමසීමට අදාළ, මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සදහා ලබාදුන් කාලය අද(27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළේ, එම වාර්තා ලබා නොදුන් පුද්ගලයින් පිළිබදව පොලීසියට…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes