බස්නාහිර සහ දකුණු පළාත්වලට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා පොර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන…









