කිරළව පාලම වහයි
කාලීන පුවත්

කිරළව පාලම වහයි

පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවධානම හේතුවෙන් එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනාගමන කටයුතු අද තාවකාලිකව අත් හිටුවීමට මාර්ග සංවර්ධන අධීකාරිය පියවර ගෙන තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ මරදන්කඩවල විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම…

ලබන අප්‍රියෙල් තෙක් බිත්තර ආනයනයට අවසර
කාලීන පුවත්

ලබන අප්‍රියෙල් තෙක් බිත්තර ආනයනයට අවසර

කුකුළු ගොවිපල හිමියන් හිතාමතා බිත්තර මිල ඉහළ දැමීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.බිත්තර නිෂ්පාදකයින් සහ බේකරි හිමියන් පසුගියදා වෙළෙද අමාත්‍ය නලින්…

බැසිල් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බව කීම “රහස් ගේමක්”
කාලීන පුවත්

බැසිල් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බව කීම “රහස් ගේමක්”

බැසිල් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බව කීම “රහස් ගේමක්” ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එහි ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බව පැවසීම උපක්‍රමශීලී පියවරක් හෙවත් “රහස් ගේමක්”…

දරුවන්ට දෙන පාසල් නිවාඩුව යළි උදුරා නොගනු
කාලීන පුවත්

දරුවන්ට දෙන පාසල් නිවාඩුව යළි උදුරා නොගනු

දරුවන්ගේ මානසික, කායික නිදහස හා අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් ලබාදෙන පාසල් නිවාඩු කාලයේදී ඇතැම් පාසල් දරුවන් දිගට ම පාසලට ගෙන්වා ගෙන ඉගැන්වීමට කටයුතු කරන අවස්ථා පවතින සිටින බැවින් එය වැළැක්වීමට පියවර ගන්නැයි ශ්‍රී…

දවසම මුළු රටම වලාකුළුවලින් බර වූ අහසක් ගැන නිවේදනයක්
කාලීන පුවත්

දවසම මුළු රටම වලාකුළුවලින් බර වූ අහසක් ගැන නිවේදනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුළණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු – මැද, නැඟෙනහිර, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු තැනින්…

‘විශ්ව බුද්ධ මුනි’නමින් බුදු දහමට නිඟා දෙන භික්ෂුවගේ ගිනුම් වලට විදෙස් මුදල්
කාලීන පුවත්

‘විශ්ව බුද්ධ මුනි’නමින් බුදු දහමට නිඟා දෙන භික්ෂුවගේ ගිනුම් වලට විදෙස් මුදල්

‘විශ්ව බුද්ධ මුනි’යන නමකින් පෙනී සිට බුදු දහමට නිගා කරමින් ආගමික සංහිඳියාව බිඳෙන අයුරින් ‘ටික් ටොක්’ සමාජ මාධ්‍යවල බරපතල ලෙස සදාචාර විරෝධී ලෙසින් හැසුරුණු රත්නපුරේ විමල බුද්ධි හෙවත් ‘විශ්ව බුද්ධ මුනි’ නමැති භික්ෂුවගේ බැංකු ගිණුම්වලට…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට යළිත් මහින්ද
කාලීන පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට යළිත් මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි පත් වී තිබේ.ඒ අද (15) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන ජාතික මහ සම්මේලනයේ දීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ…

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම ඇරේ
කාලීන පුවත්

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම ඇරේ

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම විවෘත කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ගංගාව පහළ පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. මේ අතර, උල්හිටිය – රත්කිඳ ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමෙන් හොබරියාව,…

පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහත වැටුණේ වසර දෙකකින් පොහොර නොයෙදූ නිසයි
කාලීන පුවත්

පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහත වැටුණේ වසර දෙකකින් පොහොර නොයෙදූ නිසයි

පසුගිය වසරේ ගෙඩි මිලියන 3350ක් වූ පොල් අස්වැන්න ගෙඩි මිලියන 2950 දක්වා පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න පහළ ගොස් ඇති අතර මීට ප්‍රධානතම හේතුව වසර දෙකකින් පමණ නිසි පරිදි පොහොර නොයෙදීම බව…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් වේ
කාලීන පුවත්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් වේ

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින්…

error: Content is protected !!