පොලීසියේ විනය ගැන නිර්දේශ පොලිස්පති අතට
කාලීන පුවත්

පොලීසියේ විනය ගැන නිර්දේශ පොලිස්පති අතට

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාර දී තිබේ. විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස්…

නිලධාරි හිඟයෙන් විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුවෙයි
කාලීන පුවත්

නිලධාරි හිඟයෙන් විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුවෙයි

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් විගණන වාර්තා…

අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
කාලීන පුවත්

අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ. ජාතික ජන බලවේගයේ ස්වීඩන කමිටුව ඒ මහතාගේ මෙම සංචාරය සංවිධානය කරයි. අනුර කුමාර දිසානායක…

අද තැනින් තැනට තද වැසි
කාලීන පුවත්

අද තැනින් තැනට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ස්ථාන කීපයකට පස්වර 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු මැද පළාත්වලත් ස්ථෘන ස්වල්පයකට…

“රනිල්ට ඉඩ දෙමු” රට වටා යතුරු පැදි රැළිය ඇරඹේ
කාලීන පුවත්

“රනිල්ට ඉඩ දෙමු” රට වටා යතුරු පැදි රැළිය ඇරඹේ

“රනිල්ට ඉඩ දෙමු”යන්න තේමා කර ගත් රට වටා යතුරු පැදි රැළිය අද(27 )පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් ඇරැඹිණි.රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම යතුරු පැදි රැළිය අවසානයේ මැයි පළවෙනි දා එක්සත් ජාතික පක්ෂයේ…

දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය තවදුරටත්
කාලීන පුවත්

දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය තවදුරටත්

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වන තෙක් පියවර ගෙන නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ සහකාර ප්‍රවාහන අධිකාරීවරයෙකුගේ බලතල යටතේ මෙම ගැටලුව සම්බන්ධයෙන්…

එළිමහනේ වෙහෙසකාරී කටයුතු අවම කරන්න
කාලීන පුවත්

එළිමහනේ වෙහෙසකාරී කටයුතු අවම කරන්න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට…

ඇල්ලේ නායයෑමේ අවදාමක්
කාලීන පුවත්

ඇල්ලේ නායයෑමේ අවදාමක්

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑමක් සක්‍රිය වී තිබේ. අක්කර දෙකක පමණ භූමියක නාය යාම සක්‍රිය වුවද එය අක්කර 30ක පමණ වපසරියකට බලපෑම් එල්ලකර ඇති බව පැවසේ. මේ වනවිට භූමිය අඩි 10ක් පමණ ගිලා බැස ඇති අතර…

රටවල් හතක සංචාරකයන්ට නොමිලේ වීසා
කාලීන පුවත්

රටවල් හතක සංචාරකයන්ට නොමිලේ වීසා

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබුණු බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26 ) දා පැවසීය.ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව,…

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොලිය ගැන අවධානය යොමු කරනවා
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොලිය ගැන අවධානය යොමු කරනවා

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට නැවතත් සියයට 15 ක පොලී අනුපාතිකයක් ලබා දුනහොත් රජයට වසරකට රුපියල් කෝටි 8000 ක් වැය කිරීමට සිදු වුවද ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට බැංකු ගිණුම්වල පොලිය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර…

error: Content is protected !!