ලක්ෂ තිස් පහක් ඡන්දය දී නෑ;අපේක්ෂකයන් තිස් පහකට ඇපත් නෑ
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කර නොමැති පිරිස ලක්ෂ 35 කට අධික බව මැතිවරණ කොමිසම පවසයි.2019 වසරේ ප්‍රකාශිත ප්‍රතිශතය 83%ක් ලෙස පැවති 2024 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 79% කට අධික වේ.ඒ අතර ජනාධිපති අපේක්ෂකයන් 35…









