අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
කාලීන පුවත්

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් කීමට නියමිත බවයි රජයේ…

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා;විනිවිද අනාවැකිය හරි
කාලීන පුවත්

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා;විනිවිද අනාවැකිය හරි

2024 ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.ඊට අදාළ නාම යෝජනා භාර ගැනීම ලබන අගෝස්තු 15 වැනිදා සිදු කරන බව ද මේ පිළිබඳ ගැසට්ටුව නිකුත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනය…

පාස්පෝට් නිකුත් කිරීම සීමාවෙයි
කාලීන පුවත්

පාස්පෝට් නිකුත් කිරීම සීමාවෙයි

ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම සදහා යොදාගන්නා පාස්පොත් ශේෂ වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හාරසියයක් දක්වා අවම වී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මේ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව…

ජනපතිවරණයට අපි තනිව එනවා;සමාජවාදී වැඩපිළිවෙළක් නැති මාලිමාවට අපේ සහායක් නෑ
කාලීන පුවත්

ජනපතිවරණයට අපි තනිව එනවා;සමාජවාදී වැඩපිළිවෙළක් නැති මාලිමාවට අපේ සහායක් නෑ

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනිවාර්යයෙන්ම තරඟ කරන බවත් කිසි ලෙසකින්වත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග මාලිමා අපේක්ෂකයාට සහාය නොදක්වන බවත් කිසිදු සමාජවාදී වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබෙන බවක් පෙනෙන්නට නැති බවත් ජන අරගල සන්ධානයේ…

ආචාර්ය වික්‍රමබාහු සමු ගනී
කාලීන පුවත්

ආචාර්ය වික්‍රමබාහු සමු ගනී

නව සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද( 25)අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 81 වැනි වියේ පසු විය.වික්‍රමබාහු කරුණාරත්න මහතා වාමාංශික දේශපාලනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ විද්වතෙකි.1943 මාර්තු…

විශ්‍රාමිකයන්ට ලැබෙන තුන්දහසේ දීමනාව
කාලීන පුවත්

විශ්‍රාමිකයන්ට ලැබෙන තුන්දහසේ දීමනාව

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා…

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල…

පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකුට ස්ථාන මාරුවීම්
කාලීන පුවත්

පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇත්තේ පෙරේදා (22) සිට ක්‍රියාත්මක වන පරිදිය. පොලිසියේ වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ ස්ථානාධිපතිවරුන් හැත්තෑවක් ඇතුළු ස්ථානාධිපතිවරු 200කට අධික පිරිසක්…

පොල් අක්කර ලක්ෂ 11කට සුදු මැස්සාගෙන් බලපෑම්
කාලීන පුවත්

පොල් අක්කර ලක්ෂ 11කට සුදු මැස්සාගෙන් බලපෑම්

දිවයින පුරා අක්කර ලක්ෂ 11 ක පොල් වගාවට සුදු මැස්සාගේ හානිය බරපතළ ලෙස ව්‍යාප්තවීම හේතුවෙන් පොල් අස්වැන්න විශාල ලෙස පහත වැටෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ. ඉකුත් වසරේ (2023) මෙරට පොල් අස්වැන්න ගෙඩි බිලියන 3.4…

බේරේ වැව කුරුලු දූපත වසර 50කට බදු දීමට අනුමැතිය
කාලීන පුවත්

බේරේ වැව කුරුලු දූපත වසර 50කට බදු දීමට අනුමැතිය

කොළඹ බේරේ වැවෙහි පිහිටි කුරුලු දූපත පිහිටි ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කාරක සභාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව…

error: Content is protected !!