බැසිල් රටින් පිටව යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. ඒ, එමිරේට්ස් ගුවන් යානයකින්. ඔහු ඩොලර් 206ක මුදලක් ගෙවා ‘රන් මාවත’ මාවත පර්යන්තයේ පසුකම ද ලබා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. ඒ, එමිරේට්ස් ගුවන් යානයකින්. ඔහු ඩොලර් 206ක මුදලක් ගෙවා ‘රන් මාවත’ මාවත පර්යන්තයේ පසුකම ද ලබා…
පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් හටගෙන තිබේ. මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ.
අද (20)සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම නිවේදනයට අනුව බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.එම නිවේදනයට අනුව නැගෙනහිර…
හෙට (20) දිනයේ දී බස් රථ ධාවනය 50%ක් දක්වා අඩු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ අද දිනයේ දී සාමාන්‍ය පරිදි බස් රථ…
අනිද්දා(21)ට යෙදෙන ජනාධිපතිවරණය නිමිත්තෙන් හෙට රජයේ සහ අනුමත සියලුම පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ මැතිවරණ කොමිසම කළ ඉල්ලීමකට අනුව ය.
ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. අයහපත් කාලගුණ තත්වයක් ඇතිවුවහොත් ඉන් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සහ ඊට කල්තියා සූදානම්වීම…
ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර නිහඬ කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වැනි සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.නිහඬ කාල සීමාව තුළ කිසිදු ආකාරයක…
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සිද්ධිය විමසන්න මෙවර විශේෂ පරීක්ෂක කණ්ඩායමක් අලව්වට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂක කණ්ඩායමක් අද (18) අලව්ව ප්‍රදේශයට පිටත්ව…
2024 ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කිරීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. නව පොලිස් මූලස්ථානයේ 09 වන මහලේ ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම්…
ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වනු ඇත. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes