පළමු පාසල් වාරයේ පළමු වන අදියර අදින් අවසන්
කාලීන පුවත්

පළමු පාසල් වාරයේ පළමු වන අදියර අදින් අවසන්

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වැනි දා ආරම්භ වේ. සිංහල හා දෙමළ රජයේ , රජය අනුමත කර ඇති…

හෙට සිට වැස්සේ වැඩිවීමක්
කාලීන පුවත්

හෙට සිට වැස්සේ වැඩිවීමක්

හෙට(11) සිට දිවයිනේ වැසි තත්වයේ තාවකාලික වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

තැපෑල අප්‍රේල් 12 ත් වැඩ
කාලීන පුවත්

තැපෑල අප්‍රේල් 12 ත් වැඩ

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනත් රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. අලුත් අවුරුදු සමයට අදාලව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ…

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කැබිනට් මණ්ඩල තීරණයක්
කාලීන පුවත්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කැබිනට් මණ්ඩල තීරණයක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයන් ඇතුලත් කරගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. සන්නද්ධ සේවාවන්හි සේවා අවශ්‍යතාවය මත මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භකර ඇති අතර දැනට දේශීය…

ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
කාලීන පුවත්

ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හී ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ කැඳවා ඇත. සෑම…

ප්‍රදේශ කිහිපයකට අද සවසත් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අද සවසත් වැසි

අද (09) පස්වරු 2.00 පමණ පසු බස්නාහිර. සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනුයේ ගිගුරුම් සහිත වැසි සමග තද…

පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩලය අද මහින්දගේ නිවසට
කාලීන පුවත්

පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩලය අද මහින්දගේ නිවසට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (09) පස්වරු 03.00 ට කොළඹ , විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී රැස්වීමට නියමිතය.වර්තමාන දේශපාලන තත්වය හමුවේ පක්ෂය මුහුණ දී ඇති අභියෝග සහ පක්ෂයේ විනය…

පාර්ලිමේන්තුවේ 57කගෙම 60 පැනලා
කාලීන පුවත්

පාර්ලිමේන්තුවේ 57කගෙම 60 පැනලා

තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඊට අවශ්‍ය පරිසරය සැකසීම වැඩිහිටියන්ගේ වගකීම බව කී රණවක මහතා එක්සත් ජනරජ පෙරමුණ…

උත්සව සමයට ලංකා සතොස බඩු මිලේ අඩුවක්
කාලීන පුවත්

උත්සව සමයට ලංකා සතොස බඩු මිලේ අඩුවක්

එළැඹෙන සිංහල අලුත් අවුරුදු උත්සව සමය නිමිති කොට ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට…

ශ්‍රීලනිප වැඩබලන සභාපති පදවිය නිමල් සිරිපාලට
කාලීන පුවත්

ශ්‍රීලනිප වැඩබලන සභාපති පදවිය නිමල් සිරිපාලට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇත.එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද (08) පැවැත්වූ අතර, එහිදී එම…

error: Content is protected !!