සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයෙන්
කාලීන පුවත්

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයෙන්

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. 2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළ විභාගයන්වල ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල www.doenets.lk සහ www.results.gov.lk යන වෙබ්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂක නාමල්?
කාලීන පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂක නාමල්?

ඉදිරි ජනපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමේ වැඩි ඉඩ කඩක් නිර්මාණය වෙමින් පවතින බව ඔහුට සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි.…

අනුරාධපුරය ලෝක ප්‍රකට නගරයක් කරනවා
කාලීන පුවත්

අනුරාධපුරය ලෝක ප්‍රකට නගරයක් කරනවා

අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ අටමස්ථානයේ සංවර්ධන කටයුතු සදහා…

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මිලියන 600-800ත් අතර වියදමක්
කාලීන පුවත්

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මිලියන 600-800ත් අතර වියදමක්

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රුපියල් මිලියන 600-800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා තිබේ. ඇය වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු විය…

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛනයට
කාලීන පුවත්

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛනයට

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ මාර්ගයේ ධාවන කරන එවැනි…

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි
කාලීන පුවත්

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…

පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්
කාලීන පුවත්

පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

පොලිසිය අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිරාවරණය කරමින් විමර්ශන සිදු නොකරන ලෙස පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා විසින් නව චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබේ. පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අදාල තොරතුරු මාධ්‍ය වෙත…

මාර්ගගත වීසා ක්‍රමයේ අඩුපාඩු රැසක්
කාලීන පුවත්

මාර්ගගත වීසා ක්‍රමයේ අඩුපාඩු රැසක්

ආන්දෝලයට ලක්වූ මාර්ගගත ක්‍රමවේදයට ශ්‍රී ලංකා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී ආයතන සමූහයෙන් සේවා ගැනීමට ලංසු තැබීමේ ක්‍රියාවලියක් නොවීමෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට හොඳම වටිනාමක ගැනීමට නොහැකි වී ඇතැයි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ මතව බව එම කාරක…

පොල් වගාවේ සුදුමැස්සා පාලනයට කඩිනම් වැඩසටහනක්
කාලීන පුවත්

පොල් වගාවේ සුදුමැස්සා පාලනයට කඩිනම් වැඩසටහනක්

පොල් හා තැඹිළි වගාව තුළ ව්‍යාප්තවෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක් තුළ කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා…

අද සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

අද සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද දිනයේ (12) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

error: Content is protected !!