කෝච්චියටත් විද්යුත් ටිකට්
කාලීන පුවත්

කෝච්චියටත් විද්යුත් ටිකට්

දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා වූ දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙනුවට මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත්…

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා නම් වැට් එක සියයට 20ත් 21තෙක් ඉහළ දාන්න වෙයි
කාලීන පුවත්

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා නම් වැට් එක සියයට 20ත් 21තෙක් ඉහළ දාන්න වෙයි

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත් එම මුදල ලබා ගැනීම පිණිස දැනට පනවා තිබෙන සියයට 18ක්ව පවතින වැට් බද්ද සියයට 20ත් 21ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර…

ජනපතිගේ නිල කාලය වසර 05 ක් බව පැහැදිලියි
කාලීන පුවත්

ජනපතිගේ නිල කාලය වසර 05 ක් බව පැහැදිලියි

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් ලෙස පැහැදිලි වශයෙන්ම දක්වා ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය…

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම 17 වනදායින් පසු
කාලීන පුවත්

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම 17 වනදායින් පසු

එළඹෙන 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය ජුලි 17 වනදායින් පසු කොමිෂන් සභාවට හිමිවන බවයි එම…

යල කන්නයේ වී මිලදී ගන්න රජයෙන් සහන පොළියට ණය
කාලීන පුවත්

යල කන්නයේ වී මිලදී ගන්න රජයෙන් සහන පොළියට ණය

2024 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම වෙනුවෙන් සුළු හා මාධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස්කරන්නන්ට සහනදායි පොළී අනුපාතිකයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, අනුව…

පුරාවිද්‍යා දෙසතියක්
කාලීන පුවත්

පුරාවිද්‍යා දෙසතියක්

134 වැනි ජාතික පුරා විද්‍යා දිනයට සමගාමිව පුරාවිද්‍යා දෙසතියක්,අද (08) සිට ක්‍රියාත්මකයි. මෙවර පුරා විද්‍යා දෙසතිය, උරුමය – අපේ උරුමය යන තේමාවෙන් සැමරෙන බව, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්දිස් මහතා සඳහන් කළේ ය.…

නැගෙනහිර දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
කාලීන පුවත්

නැගෙනහිර දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

සීදූවේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන්නා ලද ප්‍රීමා භාණ්ඩ රැගත් දුම්රිය අද (07) කලාවැව දුම්රිය ස්ථානයත් අව්කන දුම්රිය ස්ථානයත් අතර මාර්ගයේදී පීලි පැනීම නිසා නැගෙනහිර දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුවිය. අව්කන සිට කලාවැව දක්වා දුම්රිය…

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

නිරිත දිග මෝසම හේතුවෙන් බෙංගාල බොක්ක හා අරාබි මුහුදු ප්‍රදේශයේ යළි දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ…

රාජ්‍ය සේවයේ අංශ කිහිපයක් අඟහරුවාදා “ලෙඩ වීමට” සැරසෙති
කාලීන පුවත්

රාජ්‍ය සේවයේ අංශ කිහිපයක් අඟහරුවාදා “ලෙඩ වීමට” සැරසෙති

රාජ්‍ය සේවයේ අංශ කිහිපයක වෘත්තිකයන් ලබන අඟහරුවාදා (9) ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇත.ඒ වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, ඊට සමගාමීව ගුරු…

පළාතම හඬවමින් ගල්ගමුවේ “ආදරණීය චණ්ඩියා” අවසන් ගමන් යයි
කාලීන පුවත් සතුන්ටත් හිමි අපේ ලෝකය

පළාතම හඬවමින් ගල්ගමුවේ “ආදරණීය චණ්ඩියා” අවසන් ගමන් යයි

ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන ලදුව ප්‍රදේශවාසීන් ගේ නොමඳ දයානුකම්පාවට ලක් වෙමින් සිටියදී ඇහැටුවැව කදුරුවැවේ දී තවත් වන ඇතකු ගේ ප්‍රහාරයකට ලක් ව මියගිය චණ්ඩි හෙවත් තනි දළයා නම් වන හස්තියාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන් විශාල පිරිසක…

error: Content is protected !!