පළමු වරට ‘සූර්ය පැනල’ කෘෂි ව්‍යාපෘතියක් හන්තානේ
කාලීන පුවත්

පළමු වරට ‘සූර්ය පැනල’ කෘෂි ව්‍යාපෘතියක් හන්තානේ

ශ්‍රී ලංකාවේ පළමු වරට ‘සූර්ය පැනල’ හරහා විදුලිය ගෙන ආලෝකය දෙන අර්ධ විනිවිද නියමු කෘෂි ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයේ හන්තාන ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ. මෙම ව්‍යාපෘතිය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අනුග්‍රහය දක්වයි.

විමල්ට උසාවි එන්න බැරි උණ, වමනය සමඟ පාචනය නිසාලු
කාලීන පුවත්

විමල්ට උසාවි එන්න බැරි උණ, වමනය සමඟ පාචනය නිසාලු

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය සමඟ පාචනය රෝගී තත්වයෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ. ඒ පසුගිය කාලයේ රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත්…

මෙම වසරේදී රජය ගෙනඑන පනත
කාලීන පුවත්

මෙම වසරේදී රජය ගෙනඑන පනත

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි. අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවයි ඔහු පවසයි. ‘ස්ථාවර රටකට සැවොම…

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛතා සම්මානය ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛතා සම්මානය ශ්‍රී ලංකාවට

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වැනි සැසිවාරයේදී (UNEA-6) ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබිණි. කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්…

දරුවන් ගේ “කොන්ද ” ගැන සිතා පාසල් පොත් බෑගයේ බර අඩු කෙරේ
කාලීන පුවත්

දරුවන් ගේ “කොන්ද ” ගැන සිතා පාසල් පොත් බෑගයේ බර අඩු කෙරේ

පාසල් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති වැඩ පොත් හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීම සම්බන්ධයෙන් විදුහල්පති වරුන් ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ…

රොනී ද මෙල් ගේ අභාවය වෙනුවෙන් “දකුණ” ශෝක වෙයි.
කාලීන පුවත්

රොනී ද මෙල් ගේ අභාවය වෙනුවෙන් “දකුණ” ශෝක වෙයි.

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ අවසන් කටයුතු සිදු කරන හෙට (01) දිනය දකුණු පළාත සඳහා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි.අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී…

කෙහෙළිය මිලියන 100ක වන්දියක් ඉල්ලයි
කාලීන පුවත්

කෙහෙළිය මිලියන 100ක වන්දියක් ඉල්ලයි

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ප්‍රතිජීවක එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනඑනු ලැබීය. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ…

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසියි
කාලීන පුවත්

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසියි

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසියි නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ.මෙම තීන්දුව ලබා දී ඇත්තේ ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවය.ප්‍රියන්ත ජයවර්ධන ,ප්‍රීති පද්මන් සූරසේන…

මහා බැංකු ලොක්කෝ පක්ෂ නායකයන් ඉදිරියට
කාලීන පුවත්

මහා බැංකු ලොක්කෝ පක්ෂ නායකයන් ඉදිරියට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හදිසියේම සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමකට කැඳවා දීර්ඝව කරුණු විමසීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 4…

උණුසුම් කාලගුණය අප්‍රේල් මැද තෙක්
කාලීන පුවත්

උණුසුම් කාලගුණය අප්‍රේල් මැද තෙක්

මේ වන විට පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.පවතින උණුසුම් කාලගුණයට හේතුව සුළගේ වේගය අඩුවීම හා වළාකුළු අහසේ අඩුවීම බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.එහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා…

error: Content is protected !!