ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපති වරියක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට නව ඇමරිකානු තානාපති වරියක්

මෙරට සිටින ඇමරිකානු තානාපති ජූලී චංග් සිය සේවා සේවා කාලය අවසන් කර යාමට නියමිත බැවින් ඒ වෙනුවට එලිසබෙත් කේ හෝර්ස්ට් (Elizabeth K Horst ) පත් කර තිබේ.නව තානාපතිවරිය දැඩි මතධාරිනියක ලෙස ප්‍රකට කාර්යභාරයක් ඉටු කර…

අද (27) දිනයේ විටින් විට වැසි
කාලීන පුවත්

අද (27) දිනයේ විටින් විට වැසි

නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (27) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. බස්නාහිර…

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයකට සැරසෙයි
කාලීන පුවත්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයකට සැරසෙයි

‍වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ, හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට
කාලීන පුවත්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කොට තිබේ.ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) ලබා දුන් අනුමැතියට යටත්වය.අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන, සාගර කාරියවසම්, නිමල් සිරිපාල ද සිල්වා සහ වෛද්‍ය අනුලා විජේසුන්දර යන සාමාජිකයන් දේශබන්දු තෙන්නකෝන්…

බොර තෙල් මිලේ ලොකු වෙනසක්
කාලීන පුවත්

බොර තෙල් මිලේ ලොකු වෙනසක්

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අදත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. වැඩිවී ඇති උද්ධමනය හේතුවෙන් අමෙරිකානු පොලී අනුපාත කප්පාදුව පමාවීමේ පසුබිම මත ඩොලරය ශක්තිමත් වීම ඊට බලපා ඇති බව සඳහන් ය. මේ අනුව බ්‍රෙන්ට්…

උරුමයට ලියාපදිංචි වෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්
කාලීන පුවත්

උරුමයට ලියාපදිංචි වෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබාදුන් බව ජනාධිපති කාර්යාලය කියයි. ඒ අනුව දිනපතා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ 0114 354600/ 0114…

නීතිපති අද ව්‍යවස්ථා සභාවට
කාලීන පුවත්

නීතිපති අද ව්‍යවස්ථා සභාවට

නීතිපති සංජය රාජරත්නම් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතයි. ඔහු මෙසේ කැඳවා ඇතැයි පැවසෙන්නේ නීතිමය ගැටළුවක් විසඳා ගැනීම සඳහායි. ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට කිසියම් පත්වීමක් සඳහා නමක් නිර්දේශ කළ පසු එම නම…

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කළවුන් සිරගත කළ යුතුයි
කාලීන පුවත්

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කළවුන් සිරගත කළ යුතුයි

වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණයට සම්බන්ධ බොහෝ පිරිසක් රට තුළ සිටින බවත් ඔවුන් සම්බන්ධව විධිමත්, නිවැරදි පරීක්ෂණ පවත්වා ඒවාට වගකිවයුත්තන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා…

හයෙන් ඉහළ පාසල් සිසුන්ගේ අනිවාර්ය විෂයන් හත හය කරනවා
කාලීන පුවත්

හයෙන් ඉහළ පාසල් සිසුන්ගේ අනිවාර්ය විෂයන් හත හය කරනවා

පාසල් වල 06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.ඇමති වරයා පවසනුයේඉතිරි විෂයන් 03 සිසුන්…

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අසාධාරණයි
කාලීන පුවත්

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අසාධාරණයි

රටේ සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක…

error: Content is protected !!