යාපනය ශික්ෂණ රෝහලේ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකය විවෘත කෙරේ
යාපනය ශික්ෂණ රෝහල තුළ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයක් (Bone marrow transplant unit) ස්ථාපිත කිරීමත්, රෝහලේ ප්‍රතිකාර සේවාවන් කඩිනම්ව සිදු කිරීමට අවශ්‍යව තිබූ නවීන තාක්ෂණයෙන් යුත් 𝙲 𝙰𝚛𝚖 𝚇-𝚛𝚊𝚢 යන්ත්‍රයක් ද රෝහලට ලබා දීම සෞඛ්‍ය…









