දංගෙඩියට බෙල්ල තියන්න ආ රනිල්ට උදව් කරමු
කාලීන පුවත්

දංගෙඩියට බෙල්ල තියන්න ආ රනිල්ට උදව් කරමු

“කවුරු කොහොම කිව්වත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි අන්තිමට දංගෙඩියට බෙල්ල තියන්න ඉස්සරහට ආවේ. ඒ හින්දා අපිට සිද්ධවෙනවා ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදවු කරන්න. තමුන්නාසේලා ඒ ඇත්ත ගමේ මිනිස්සුන්ට කියන්න” යැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා…

නිදහස යනු කුමක් දැයි කාදිනල් හිමි අසයි
කාලීන පුවත්

නිදහස යනු කුමක් දැයි කාදිනල් හිමි අසයි

පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් රටට පත්කර ගැනීමට කාලය එළැඹ ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. නිදහස් දිනය වෙනුවෙන් පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමින් කාදිනල් හිමියෝ එම…

පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙටින් ඇරඹෙයි
කාලීන පුවත්

පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙටින් ඇරඹෙයි

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙටින්(05) ආරම්භවේ. පසුගිය දෙසැම්බර් 23 වැනිදා උසස් පෙළ විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව ආරම්භ විය. විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න…

දයා රත්නායක සජබයට එක් කර ගත්තේ “වන් මෑන් ෂෝ”එකක් හැටියටද?- පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෝ විමසති
කාලීන පුවත්

දයා රත්නායක සජබයට එක් කර ගත්තේ “වන් මෑන් ෂෝ”එකක් හැටියටද?- පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෝ විමසති

සමගි ජනබලවේග කළමනාකරණ කමිටුවෙන් පවා විමසුමක් කොට හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමඟි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හදිසියේම සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් අතර මතභේදාත්මක තත්වයක් හටගෙන තිබේ. ඉන්…

අද 76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙන්නේ මෙහෙමයි
කාලීන පුවත්

අද 76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙන්නේ මෙහෙමයි

76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේදී අද(04) උදෑසන පැවැත්වෙයි.” හදමු අලුත් රටක් ” යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාවය.මෙවර නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගී…

පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතනවල ගාස්තු මහජන ප්‍රදර්ශනයට
කාලීන පුවත්

පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතනවල ගාස්තු මහජන ප්‍රදර්ශනයට

ඇතැම් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන කිසිදු සාධාරණ පදනමකින් තොරව අධික ගාස්තු අය කරන බව අධිකරණය හමුවේ පවා සනාථ වී ඇති පසුබිමක පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම මහජන ප්‍රදර්ශනය…

ඔන්ලයින් පනත වෙනස් කරන්න සූදානම්
කාලීන පුවත්

ඔන්ලයින් පනත වෙනස් කරන්න සූදානම්

ඔන්ලයින් පනතේ මානව හිමිකම් උල්ලංඝනය වන එකම වගන්තියක් හෝ තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. එවැනි වගන්තියක් පෙන්වා…

පාන් ගෙඩියටත් ගැසට්ටුවක්
කාලීන පුවත්

පාන් ගෙඩියටත් ගැසට්ටුවක්

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය. පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකි බවත් පාන්…

ලිට්‍රෝ ගෑස් මිල වෙනස්වීම ගැන විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස්වීම ගැන විශේෂ දැනුම්දීමක්

ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කරයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මේ…

පාසල් දරුවන් ලක්ෂ 16කට දිවා ආහාරය
කාලීන පුවත්

පාසල් දරුවන් ලක්ෂ 16කට දිවා ආහාරය

මෙරට පාසල්වල ලක්ෂ 16ක් වන 1 වසරේ සිට 5 වසර දක්වා සියලු දරුවන්ට එළැඹෙන මාර්තු මාසයේ සිට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. පාසල් දිවා ආහාර වේල ලබාදීම…

error: Content is protected !!