දුම්රිය වර්ජනය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග හෙටින් පසු තීරණය වෙයි
දුම්රිය වෘත්තිය සමිති එක්ව පසුගිය සතියේ කරනු ලැබූ වැඩ වර්ජනය සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග එළඹෙන සඳුදා දිනෙන් පසු තීරණය වන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. ඔවුන් පවසන්නේ එළඹෙන සඳුදා දින ප්‍රවාහන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දුම්රියේ දෙපාර්තමේන්තුවේ…









