විදුලි බිල සෑහෙන්න අඩුවෙයි
විදුලි ගාස්තුව 22.5% ක ප්‍රතිශතයකින් සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.හෙට (16) සිට බලපැවැත්වෙන පරිදි මෙම ගාස්තු සංශෝධනය සිදුකර තිබේ.ඒ අනුව ගෘහස්ථ විදුලි ඒකකයක…









