අද සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

අද සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද දිනයේ (12) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

මොන අභියෝග ආවත් අපි මහින්ද චින්තනයේමයි
කාලීන පුවත්

මොන අභියෝග ආවත් අපි මහින්ද චින්තනයේමයි

මොන අභියෝග ආවත් අපි මහින්ද චින්තනයේමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති දේශපාලන කඳවුර, මහින්ද චින්තනයේ ආභාෂයෙන් ගොඩනැඟුනු දේශපාලන පක්ෂයක් බවත් කුමන අභියෝගයක් පැමිණිය ද තම පක්ෂය චින්තනය වෙනස් නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික…

හිරුණිකාගේ ඇප ඉල්ලීම ගැන කරුණු දක්වන්න අධිකරණ නියෝග
කාලීන පුවත්

හිරුණිකාගේ ඇප ඉල්ලීම ගැන කරුණු දක්වන්න අධිකරණ නියෝග

තරුණයකු පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 15 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය පැමිණිල්ල හා විත්තිය යන දෙපාර්ශ්වයටම…

දුම්රිය ස්ථානාධිපතිවරු දහසක් රැකියා වලින් ඉවතට
කාලීන පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරු දහසක් රැකියා වලින් ඉවතට

ප්‍රවාහන මහා මාර්ග සේවා අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් ගැසට් කර තිබියදීත් වෘත්තීය සමිති ක්‍රියාධරයන් විසින් රටේ පොදු නීතිය අභියෝගයට ලක් කර ඇති බවත්, එනිසා ඔවුන් රටේ නීතියට අවනත නොවීම හේතු කොට ගෙන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය…

නව නීතිපති ධුරයට ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ
කාලීන පුවත්

නව නීතිපති ධුරයට ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ

වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය සහිතව නව නීතිපතිවරයා ලෙස පත්කර ඇත. මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස…

රණවිරුවන්ට සෞඛ්‍ය සේවාවේදී ප්‍රමුඛතාව
කාලීන පුවත්

රණවිරුවන්ට සෞඛ්‍ය සේවාවේදී ප්‍රමුඛතාව

රට වෙනුවෙන් ජීවිත පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදි ප්‍රමුඛතාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දී තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ උත්සාහයේ…

2022 වසරේ බල­ශක්ති අර්බු­ද­යට පෙර මහා පරි­මා­ණ­යෙන් ඛනිජ තෙල් තොග අතු­රු­දන්
කාලීන පුවත්

2022 වසරේ බල­ශක්ති අර්බු­ද­යට පෙර මහා පරි­මා­ණ­යෙන් ඛනිජ තෙල් තොග අතු­රු­දන්

2022 වස­රේදී බල­ශක්ති අර්බු­දය ආරම්භ වීමට පෙර ඛනිජ තෙල් ගබඩා තොග පර්ය­න්තයේ තිබූ දත්ත මැකී ගොස් මහා­ප­රි­මාණ වශ­යෙන් ඛනිජ තෙල් තොග අතු­රු­දන් වී ඇතැයි මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේ­ගොඩ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය. බල­ශක්ති හා ප්‍රවා­හන…

වැසි තත්ත්වයේ වැඩි වීමක්
කාලීන පුවත්

වැසි තත්ත්වයේ වැඩි වීමක්

හෙට (ජුලි මස12) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර…

වාහන ආනයන තහනම ඉවත් කිරීම ගැන අවසන් තීරණය අගෝස්තු දෙවැනි සතියේ
කාලීන පුවත්

වාහන ආනයන තහනම ඉවත් කිරීම ගැන අවසන් තීරණය අගෝස්තු දෙවැනි සතියේ

රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අගෝස්තු මස දෙවැනි සතිය වන විට ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ…

ආණ්ඩුව පරදවන්න ඩලස් පිළ සජිත් සමඟ
කාලීන පුවත්

ආණ්ඩුව පරදවන්න ඩලස් පිළ සජිත් සමඟ

ඉදිරි ජනාධිපතිවරණයේ දී ආණ්ඩුව පරාජය කිරීම සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කළ බව අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය…

error: Content is protected !!