උසස් පෙළ නිම කරන සිසුන්ට පාසලේ දීම වෘත්තීය පුහුණුව
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාහය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස සිට වෘත්තීය අධ්‍යාපනය පාසල තුළදීම වෘත්තීය අධ්‍යාපනය පාසල තුළදීම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම…









