ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී අතුරුදන් වූ ඊශ්‍රායල තරුණිය නිරුපද්‍රිතව සොයා ගැනෙයි
කාලීන පුවත්

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී අතුරුදන් වූ ඊශ්‍රායල තරුණිය නිරුපද්‍රිතව සොයා ගැනෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී පසුගිය බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික තමාර් අමිතායි නමැති සංචාරක තරුණිය සල්ලිකෝවිල් හිදී නිරුපද්‍රිතව සොයා ගත් බව උප්පුවේලි පොලිසිය පවසයි.ඇය පසුගිය ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට…

සාම විනිසුරන් සඳහා ආචාරධර්ම පද්ධතියට උපදේශක කාරක සභාවේ අනුමැතිය
කාලීන පුවත්

සාම විනිසුරන් සඳහා ආචාරධර්ම පද්ධතියට උපදේශක කාරක සභාවේ අනුමැතිය

සාමදාන විනිශ්චයකාර ධුරය අවභාවිත කරන පුද්ගලයන් ධුරයෙන් නෙරපාහැරීමේ නිශ්චිත ක්‍රමවේදයක් සඳහන් සාමදාන විනිශ්චයකාරවරයන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ඇතුළත් නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස…

ලංවිම සේවකයනන්ට නව වැටුප් ව්‍යුහයක්
කාලීන පුවත්

ලංවිම සේවකයනන්ට නව වැටුප් ව්‍යුහයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් නව වැටුප් ව්‍යුහයක්, කාර්ය සාධනය පනදම් කරගත් දිරිදීමනා ක්‍රමයක් සහ උසස්වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. විදුලිබල මණ්ඩලයට බඳවාගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම…

උද්ධමනය ඉහළ යයි
කාලීන පුවත්

උද්ධමනය ඉහළ යයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූනි මාසය…

බස් ගාස්තු 5%කින් පහළට
කාලීන පුවත්

බස් ගාස්තු 5%කින් පහළට

අනිද්දා (ජූලි 01)සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර තිබේ.මෙම සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව වන රුපියල් තිහ රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් විසි අටක් වනු ඇත.වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට…

‘මම මේ යුද්ධය ඊළග යුද්ධ හමුදාපතිට ඉතිරි නොකරමි’ජනපතිට පිළිගැන්වෙයි
කාලීන පුවත්

‘මම මේ යුද්ධය ඊළග යුද්ධ හමුදාපතිට ඉතිරි නොකරමි’ජනපතිට පිළිගැන්වෙයි

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත ‘මම මේ යුද්ධය ඊළග යුද්ධ හමුදාපතිට ඉතිරි නොකරමි’ ග්‍රන්ථය එළි දැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(28) සවස නෙලුම් පොකුණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී සරත්…

ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගයත් මහින්ද වටේටම තමයි
කාලීන පුවත්

ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගයත් මහින්ද වටේටම තමයි

මේ රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ද මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මේ මහ පොළොවේ හැම…

හිරුණිකා හිරේට;අභියාචනයක් කරනවාලු
කාලීන පුවත්

හිරුණිකා හිරේට;අභියාචනයක් කරනවාලු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා අද (28) නියෝග කළේය.දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ…

පොඩි මැණිකේ පීලී පනී
කාලීන පුවත්

පොඩි මැණිකේ පීලී පනී

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදි පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය. මෙම අනතුර සිදු වි…

අදත් වැස්ස
කාලීන පුවත්

අදත් වැස්ස

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත්…

error: Content is protected !!