ඉන්ධන මිලේ සංශෝධනයක්
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.මෙම සංශෝධනය යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල…
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.මෙම සංශෝධනය යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල…
දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසුවිය.මෙම වසර මුල දක්වා දෙමළ ජාතික සන්ධානයේ…
බස් ගාස්තු සංශෝධනය ජාතික ප්‍රතිපත්තියට අනුකූලව කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. බස් ගාස්තු සියයට 5.27කින් අඩු කරන බවත් ඒ හේතුවෙන් රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක්…
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. සක්‍රීය…
වර්තමාන දේශීය නාට්‍ය හා රංග කලාවේ අභිවෘද්ධිය උන්නතිය හා ප්‍රගමනය ජනතා අදහස් විමසීමට රාජ්‍ය නාට්‍ය උපදේශක සභා සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ප්‍රතිබිම්භන මූලික කලා අධ්‍යයන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතා…
තමා වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා පවසයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා, හිටපු අගවිනිසුරුවරයෙකු වූ පාරින්ද රණසිංහ…
පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ගැසට් පත්‍රය නිකුත් කරනු…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ආසන බල මණ්ඩල රැස්වීම් එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.එහි දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ…
පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඊයේ (29) පස්වරු 06.30ට කොළඹ කොටුව බලා ධාවනය වූ තැපැල් දුම්රිය ගලබඩ හා…
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී පසුගිය බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික තමාර් අමිතායි නමැති සංචාරක තරුණිය සල්ලිකෝවිල් හිදී නිරුපද්‍රිතව සොයා ගත් බව උප්පුවේලි පොලිසිය පවසයි.ඇය පසුගිය ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes