මැයි දිනය අදයි
මැයි දිනය නමින් ප්‍රකට ජාත්‍යන්තර කම්කරු දිනය අද(01)ට යෙදී තිබේ.පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් නිමා වීම ජාත්‍යන්තර කම්කරු දිනයේ ආරම්භය සනිටුහන් කරයි.1886 වසරේ අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය තුළ…
මැයි දිනය නමින් ප්‍රකට ජාත්‍යන්තර කම්කරු දිනය අද(01)ට යෙදී තිබේ.පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් නිමා වීම ජාත්‍යන්තර කම්කරු දිනයේ ආරම්භය සනිටුහන් කරයි.1886 වසරේ අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය තුළ…
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත කිසිදු නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්, වර්ෂාපතනය සමඟ ස්වාභාවිකව ඇති වන දිය සීරාවන් පෙන්වමින් ඒවා භූමියේ ඉරිතැලීම් මත…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය අසතුටුදායක මෙන්ම දුර්වල වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන්වේ. මෙම නිගමනයට පැමිණ ඇත්තේ මෑත කාලීන පෝෂණය දර්ශක පදනම් කරගෙනය. මන්ද…
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිත අතර මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ පසුව නව මිල ගණන් තීරණය කිරීමට නියමිත ය.මේ වන විට අමෙරිකානු ඩොලරයට…
අද( 30)ප.ව.1.00 පමණ පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල පමණ පසු තැනින් තැන මි.මී. 50ට වැඩි තරමක තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…
අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව…
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හෙට (30) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.මෙම කැඳවීම කොට ඇත්තේ ඒ මහතා රත්නපුර ප්‍රදේශයේ පැවැති රැස්වීමක දී…
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු අපේක්ෂකයකු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නැතැයි එහි අනුශාසක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය පදනම් ආයතනයේදී අද(29)පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළාය.කෙසේ වෙතත් ශ්‍රිලනිපයේ ඉදිරි…
මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2022 වසරේ මිලියන 8.54ක් වූ ශ්‍රමබලකාය පසුගිය වසරේ මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බවත් ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර…
වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබ ඇති වාහන…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes