රනිල් දිනවන ලන්සා කණ්ඩායමේ මංගල රැලිය 27 වනදා ජාඇල දී
ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ සමාරම්භක ජන හමුව එළඹෙන 27 වැනිදා ජාඇල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.එම කණ්ඩායමේ නායක නිමල්…









