බදුල්ලේ උසස් පෙළ දරුවන්ට පණිවිඩයක්
බදුල්ල දිස්ත්‍රික්කය පුරා නැවතත් අධික වර්ෂාවක් ඇදහැලෙන බැවින් කොයි මොහොතක හෝ මාර්ගයක් අවහිරවීමේ හැකියාව ඇති බැවින් මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂක දූ දරුවන් විභාගය ආරම්භ වීමට ප්‍රමාණවත් කාලයක් තිබියදී තම විභාග මධ්‍යස්ථානය…









