සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන සද්දන්තයන් අතරට ආ මිනිස් සද්දන්තයා;අවසන් කටයුතු අද
මිනිසුන්ට සේම සතා සීපාවාට ද අසීමාන්තිකව ආදරය කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ දේශපාලනඥයකු වූ හිටපු වන ජීවී අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඔහු ජීවත් ව සිටිය දී කරන ලද ඉල්ලීමකට අනුව අද(19) පස්වරුවේ…









