උසස් පෙළ විභාගයට පෙර ඩෙංගු මර්දන වැඩසටහන්
කාලීන පුවත්

උසස් පෙළ විභාගයට පෙර ඩෙංගු මර්දන වැඩසටහන්

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ,…

මේ මොහොතේ මට ජනාධිපති අපේක්ෂකත්වයට වඩා වැදගත් ගමේ බලය තහවුරු කර ගන්න එකයි
කාලීන පුවත්

මේ මොහොතේ මට ජනාධිපති අපේක්ෂකත්වයට වඩා වැදගත් ගමේ බලය තහවුරු කර ගන්න එකයි

මේ මොහොතේ තමන් කැප වී සිටිනුයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කිරීමට බැවින් මෙවර ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ තමන් තුළ විශේෂ උනන්දුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කීය.මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර…

ආණ්ඩුව විදුලි බිලට සියයට දහයක සහනයක් දෙන්නේ ඡන්දෙ බලාගෙනයි
කාලීන පුවත්

ආණ්ඩුව විදුලි බිලට සියයට දහයක සහනයක් දෙන්නේ ඡන්දෙ බලාගෙනයි

ඉදිරි ජනවාරි මස සිට විදුලි බිලට සියයට දහයක සහනයක් දෙන්නට ආණ්ඩුව කටයුතු කරනුයේ ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ (26) කුරුණෑගලදී පැවැති මාධ්‍ය…

එතෙර සිට මත් ද්‍රව්‍ය ජාවාරම කරන තිහක් අත් අඩංගුවට ගෙන මෙරටට ගේනවා
කාලීන පුවත්

එතෙර සිට මත් ද්‍රව්‍ය ජාවාරම කරන තිහක් අත් අඩංගුවට ගෙන මෙරටට ගේනවා

විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කටයුතු මෙහෙයවන ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා අදාල රටවල් හා සාකච්ඡා කොට විශේෂ වැඩ පිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය…

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයට දින නියමවෙයි
කාලීන පුවත්

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයට දින නියමවෙයි

බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, විභාග මධ්‍යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන දිනවල පැවැත් වීමට තීරණය කර තිබේ. එමෙන්ම විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත තැපැල්…

මෙරට පැතිර යන කොවිඩ් වෛරසයේ ජාන විශ්ලේෂණය ලබන සතියේ
කාලීන පුවත්

මෙරට පැතිර යන කොවිඩ් වෛරසයේ ජාන විශ්ලේෂණය ලබන සතියේ

මෙරට පැතිර වෛරසය කුමක්ද යන්න පිලිබඳව කුමන කොවිඩ් වර්ගයට අයත් වුවක්ද යන්න පිලිබඳව ජාන විශ්ලේෂණයන් පරික්ෂා කිරීම ජනවාරි මුල්සතිය තුළ ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යායතනය අධ්‍යක්ෂ මහාචාර්ය…

වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද (26) සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇතිවේ.උතුරු,උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. බස්නාහිර…

සිරි පා කරුණාවට අන්තර්ජාලයෙන්  ලංගම බස් රථ ආසන වෙන් කර ගැනීමේ පහසුකම්
කාලීන පුවත්

සිරි පා කරුණාවට අන්තර්ජාලයෙන් ලංගම බස් රථ ආසන වෙන් කර ගැනීමේ පහසුකම්

අන්තර්ජාලය ඔස්සේ ද මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් අද (26) සිට ලංගම බස් රථ ආසන වෙන් කර ගැනීමේ පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සැලසුම් කර ඇත.ඊට අමතරව ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් වාර්ෂිකව…

ජනවාරි සිට මත් පැන් මිල තවත් ඉහළට
කාලීන පුවත්

ජනවාරි සිට මත් පැන් මිල තවත් ඉහළට

2024 ජනවාරි පළමුවැනි දා සිට එකතු කළ අගය මත බද්ද නොහොත් වැට් බද්ද සියයට දහ අටකින් වැඩිවීම නිසා මත්පැන් බෝතලයක මිල රුපියල් 90ත් 150ත් අතර මුදලකින් වැඩි වන බව මත්පැන් නිෂ්පාදන සමාගම් පවසයි.එම සමාගම් වැඩිදුරටත්…

දහ නව වන සුනාමි සැමරුම හෙට
කාලීන පුවත්

දහ නව වන සුනාමි සැමරුම හෙට

හෙට(26) දිනයට යෙදෙන දහ නව වන සුනාමි සැමරුම වෙනුවෙන් ජාතික වශයෙන් වැඩසටහන් රැසක් දිස්ත්‍රික්ක මට්ටමෙන් පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මාධ්‍ය හමුවකදී කීය.ඒ මහතා ප්‍රකාශ කළේ, සුනාමි…

error: Content is protected !!