හදිසි ආපදාවන් දැනුම් දීමට දුරකතන අංකයක්
කාලීන පුවත්

හදිසි ආපදාවන් දැනුම් දීමට දුරකතන අංකයක්

ඔබ ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම හදිසි ඇමතුම් අංකය පැය 24…

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොටසක් වසා දමයි
කාලීන පුවත්

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොටසක් වසා දමයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව, එහි උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා පවසයි. විනය හේතූන් මත එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පංති තහනම් කර ඇති බවත් එම තීරණයෙන් අනතුරුව…

රට බංකොලොත් කොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් වූවන් ගේ මුදල් රටේ සංවර්ධනයට යෙදිය යුතුයි
කාලීන පුවත්

රට බංකොලොත් කොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් වූවන් ගේ මුදල් රටේ සංවර්ධනයට යෙදිය යුතුයි

රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කර ඇති පුද්ගලයන්ගේ දේපළ පිළිබඳව සොයා බලා ඒවා රාජසන්තක කළ යුතු බවත් එම මුදල් මෙරට ආර්ථික සංවර්ධනයට සේම ශ්‍රී ලංකාවේ ණය ගෙවා දැමීමට යොදා ගත හැකි බවත් ජනාධිපති…

ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි සිද්ධියට වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂ ඇතුළු හතරක් රිමාන්ඩ්
කාලීන පුවත්

ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි සිද්ධියට වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂ ඇතුළු හතරක් රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය එළැඹෙන…

සීනි ගැන රජය තීරණයක් ගනී
කාලීන පුවත්

සීනි ගැන රජය තීරණයක් ගනී

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව ඉදිරියේදී සතොස සහ සමූපකාර වෙළෙඳසැල් හරහා සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා…

පාර්ලිමේන්තු කාරක සභා වැඩ වලට පිට අය එක් කර ගැනීමට කතානායක ලිඛිත අවසර ඕනෑ
කාලීන පුවත්

පාර්ලිමේන්තු කාරක සභා වැඩ වලට පිට අය එක් කර ගැනීමට කතානායක ලිඛිත අවසර ඕනෑ

බලයලත් පාර්ලිමේන්තු නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් වෙනත් අයෙක් කාරක සභාවේ වැඩකටයුතු සඳහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව කතානායකවරයා අද(20) පැවසීය.පසුගිය කෝප් කමිටු රැස්වීමක් සඳහා එහි සභාපති…

නව සෞඛ්‍ය ලේකම්වරයා වැඩ භාරගනී
කාලීන පුවත්

නව සෞඛ්‍ය ලේකම්වරයා වැඩ භාරගනී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (20) සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ. විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම් වරයෙක් ලෙස…

මහ ගංවතුරක් ගැන රතු නිවේදනයක්
කාලීන පුවත්

මහ ගංවතුරක් ගැන රතු නිවේදනයක්

මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවා තිබේ. ඒ අනුව අලව්ව, දිවුලපිටිය, මීරිගම,…

“සීනි හිඟයට අදාල බලධාරීන් වග කිව යුතුයි”සිල්ලර වෙළෙන්ඳෝ කියති
කාලීන පුවත්

“සීනි හිඟයට අදාල බලධාරීන් වග කිව යුතුයි”සිල්ලර වෙළෙන්ඳෝ කියති

දැනට රට පුරා පවත්නා සීනි හිඟයට අදාල බලධාරීන් සෘජුවම වග කිව යුතු බව රට පුරා සිල්ලර වෙළෙන්ඳෝ පවසති.මේ අතර රට පුරා තවදුරටත් සීනි හා සහල් හිඟයක් පැවතීම හේතුවෙන් සීනි මිලදී ගැනීමට වෙළෙඳපොළට යෑමේදී දැඩි දුෂ්කරතාවයන්ට…

අද රාත්‍රියේ ප්‍රබල අකුණු සහ තද වැසි
කාලීන පුවත්

අද රාත්‍රියේ ප්‍රබල අකුණු සහ තද වැසි

අද (19) සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි…

error: Content is protected !!