.මාතර අවතැන් වූවනට කතරගම දෙවොලෙන් බත් පාර්සල්
මාතර ප්‍රදේශයේ ස්වභාවික ආපදාවන් ගෙන් පීඩාවට පත්ව අවතැන් වූ ජනතාව සඳහා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ මඟ පෙන්වීම මත ශ්‍රීලංකා යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව බත් පාර්සල් බෙදාදීම සිදුකෙරිණි.කතරගම…









