වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කළා
කාලීන පුවත්

වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කළා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා ජනාධිපති රනිල්…

විමල්ගේ අයථා වත්කම් නඩුව කල් යයි
කාලීන පුවත්

විමල්ගේ අයථා වත්කම් නඩුව කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වසර 05ක කාල සීමාව තුළ ඔහුගේ වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව අල්ලස් හෝ…

රිටි පැනීමේ ජාතිය ශූරිය සචිනි කෞෂල්‍යා පෙරේරා මැදපෙරදිග ගෘහ සේවයේ
කාලීන පුවත්

රිටි පැනීමේ ජාතිය ශූරිය සචිනි කෞෂල්‍යා පෙරේරා මැදපෙරදිග ගෘහ සේවයේ

කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාවට හිමිකම් කියන සචිනි කෞෂල්‍යා පෙරේරා මේ වනවිට මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටින බව වාර්තා වේ.එම ජාතික වාර්තාව අවස්ථා 09 කදී අලුත්කර ඇති සචිනි කෞෂල්‍යා පෙරේරා ශ්‍රී ලාංකේය…

දළදා පෙරහැරට විදුලි බිල හරස් වෙයි ද?
කාලීන පුවත්

දළදා පෙරහැරට විදුලි බිල හරස් වෙයි ද?

විදුලි බිල මහනුවර ඇසළ පෙරහරට බාධාවක් කර නොගන්නා බවද විදුලි බිල ගෙවා හෝ පෙරහර උත්කර්ෂවත් පරිදි කරන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පැවසීය. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් රුපියල් එක්…

ඔෂින් නැතත් ජීවිතය ජයගැනීමේ පාඩම යාපනයේ දරුවන් ගෙන් ඉගෙන ගන්න පුළුවන්
කාලීන පුවත්

ඔෂින් නැතත් ජීවිතය ජයගැනීමේ පාඩම යාපනයේ දරුවන් ගෙන් ඉගෙන ගන්න පුළුවන්

එදා අපේ දරුවන්ට ජීවිතය ජය ගැනීමට අවශ්‍ය ධෛර්යය ලබාදීම සඳහා ජපානයේ නිෂ්පාදිත ඔෂීන් ටෙලි නාට්‍යය පෙන්නුවත්, යාපනයේ දරුවන්ගෙන් ජීවිතය ජය ගැනීම සඳහා ඇති තරම් පාඩම් ඉගෙන ගත හැකි යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ…

අමෙරිකාවට සුනාමි අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

අමෙරිකාවට සුනාමි අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ ඇල්ස්කා ප්‍රාන්තය ආසන්නයේ සිදුවූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූකම්පනය ඇලස්කා ප්‍රාන්තයේ දකුණු දිග…

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
කාලීන පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 19වැනිදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින්…

කොළඹ පෝර්ට් සිටි කෘත්‍රිම වෙරළ ජනතාවට විවෘත වෙයි
කාලීන පුවත්

කොළඹ පෝර්ට් සිටි කෘත්‍රිම වෙරළ ජනතාවට විවෘත වෙයි

කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රිම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණි. අද සිට මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව කෘත්‍රීම වෙරළ තීරයේ…

අද සහ හෙට වතුර කපන ප්‍රදේශ
කාලීන පුවත්

අද සහ හෙට වතුර කපන ප්‍රදේශ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(15) දිනයේ පැය 14ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. කොළඹ 01,02,03,04 සහ කොළඹ 07 සිට 15 දක්වා යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම…

ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් පහක්
කාලීන පුවත්

ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් පහක්

ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා මිත්‍රත්වය තව දුරටත් සවිමත් කර ගන්නා අතරේ දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිත ය.පූනර්ජනනීය බලශක්තිය,දෙරට අතර මුහුද…

error: Content is protected !!