කෙහෙලිය ඇත්තටම ලෙඩින් ද සොයන්න වෛද්‍යවරු හත් දෙනෙක්
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව හිඳින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වරයාගේ කරුණු දැක්වීම් අනුව හිටපු අමාත්‍යවරයා නීතිඥ වරයා පවසන ආකාරයේ රෝගාබාධවලින් පෙළෙන්නේද නැද්ද යන සොයා බැලීම සදහා වෛද්‍යවරු…









