උත්සව සමයට පෞද්ගලික බස් සූදානම්
උත්සව සමයේ මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ යෙදවීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. පෞද්ගලික බස් රථ සේවකයන් ද වැඩි පිරිසක් ගම්බිම් බලා පිටත්ව ගිය ද අවශ්‍යතාව…









