පොරොන්දු ඉටු කරන්නැයි කිරිඇල්ල ඉල්ලයි
කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ, අද (22) පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමිනි. මෙම ධුර…









