තෙවන පාසල් වාරය හෙටින් නිමයි
කාලීන පුවත්

තෙවන පාසල් වාරය හෙටින් නිමයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 16 වන සිකුරාදා(හෙට) දින අවසන් වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනයට අනුව 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන…

විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව හෙට
කාලීන පුවත්

විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව හෙට

දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණානුස්මරණ උලෙළ හෙට (16) සවස 2.00 සිට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ජාතික මහජන සහෘද සංසදයේ නියෝජිත මාදම්පාගම අස්සජි හිමියෝ පැවසූහ.නවම් විරු සැමරුම ලෙස…

හිටපු ජනාධිපතිනියගෙන් ජනාධිපතිවරණය ගැන ප්‍රකාශයක්
කාලීන පුවත්

හිටපු ජනාධිපතිනියගෙන් ජනාධිපතිවරණය ගැන ප්‍රකාශයක්

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාර්යාලය සඳහන් කරයි. පසුගිය දින කිහිපය පුරා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජනාධිපති අපේක්ෂකවරුන්ට…

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට උදේ නිමයි
කාලීන පුවත්

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට උදේ නිමයි

සෞඛ්‍ය වෘත්තීය සමිති ගණනාවක් අරඹා ඇති වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෘත්තීය සමිති එකමුතුව වෙත ලබන සදුදා සාකච්ඡා කිරීමට…

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න

2023 වසර සඳහා වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මේ අතර 2024 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය අතර 2025 වසරේ…

මත් පෙති විකිණූ දොස්තර අත්අඩංගුවට
කාලීන පුවත්

මත් පෙති විකිණූ දොස්තර අත්අඩංගුවට

ඇතැම් පිරිස් මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන ප්‍රබල වේදනා නාශක ඖෂධ පෙති වර්ග දෙකක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන…

විදුලි සැපයුමක් ලබා ගැනීමේදී අය කරන තැන්පතු මුදලට පොළියක්
කාලීන පුවත්

විදුලි සැපයුමක් ලබා ගැනීමේදී අය කරන තැන්පතු මුදලට පොළියක්

විදුලි සැපයුම් ලබා ගැනීමේදී මෙරට ලක්ෂ 68ට ආසන්න විදුලි පාරිභෝගිකයන් විදුලි බල මණ්ඩලයේ තැන්පත් කර ඇති රුපියල් කෝටි 2100ට ආසන්න තැන්පත් ගාස්තු වෙනුවෙන් සියයට 11.67ක වාර්ෂික පොළියක් කඩිනමින් ජනතාව වෙත ගෙවීමට පියවර ගන්නා බව වගඋත්තරකරුවන්…

පළාත් කිහිපයකට විටින් විට වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට විටින් විට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත්…

සෞඛ්‍ය සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් කොට ජනපති ගෙන් ගැසට්ටුවක්
කාලීන පුවත්

සෞඛ්‍ය සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් කොට ජනපති ගෙන් ගැසට්ටුවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (13) රාත්‍රියේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.මෙම අතිවිශේෂ ගැසට්…

සනත් නිශාන්තගේ රියැදුරු අනතුර ගැන බොරු කියලා
කාලීන පුවත්

සනත් නිශාන්තගේ රියැදුරු අනතුර ගැන බොරු කියලා

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ දී එම රිය පැදවූ රියැදුරු පවසන අන්දමට ඔවුන් ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු…

error: Content is protected !!