තමන්ගේ ආගම අදහන්න මිසක් අනුන්ගේ ආගම් වලට ගරහන්න කාටවත් අයිතියක් නෑ
තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ඇතත් අන් අයගේ ආගම් සදහා අගෞරව කරන්න කිසිවෙකුටත් අයිතියක් නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. එසේම සමාජ මාධ්‍ය පාලනය කළ නොහැකි වුවත්…









